technically stuck නොවී move වෙන්න

ලෝකයේ වේගෙන්ම develop වෙන්නෙ technology 2G,3G වල ඉඳලා 4G, 5G වුණේ හිතාගන්න බැරි ඉක්මණට. featured phone එකේ ඉඳලා smart phone එකට migrate වෙන්න හිත හිතා ඉන්න එපා. technology එක්ක move නොවුනොත්